Paradise of Books

Thissamaharamaya

0 Ratings
  • Language :   Sinhala
  • ISBN :   978-955-663-594-2

Rs.300.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

ඓතිහාසික මාගම රාජධානියේ ජාතික, ආගමික, සංස්කෘතික සහ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය වූයේ රෝහණයේ මහා විහාරය හෙවත් තිස්සමහාරාමය යි. ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන තිස්සමහාරාමය සත්බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පූජනීයත්‍වයට පත් වු අතර රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නොමඳ අනුග්‍රහයට ද පාත්‍ර විය. රුහුණේ රජ පෙළපත, තිසස් මහාරාම විහාර වංසය, රුහුණේ පෞරාණික සිද්ධස්ථාන, රුහුණු සාහිත්‍යය, තිස්සමහාරාමයේ බණකතා සහ සෙල්ලිපි ආදී ශීර්ෂ යටතේ සම්පාදිත ' තිස්සමහාරාමය' නමැති මෙම කෘතිය එහි ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන ගවේෂකයින්ට, විද්‍යාර්ථින්ට සහ පාඨකයින්ට මූලාශ්‍රය ග්‍රන්ථයක් වනු ඇත. තවද, ශ්‍රී ලංකාවාසී සියල්ලෝ ම ' තිස්සමහාරාමය' නමැති මෙය කියවිය යුතු ම පුස්තකයක් බව කිව යුතු ය. අත්තුඩාවේ රාහුල මහා නාහිමියන් විසින් 2008 වර්ෂයේ සම්පාදිත 'තිස්සමහාරාමය' නමැති මෙම ග්‍රන්ථය නව සංශෝධිත තෙවන සංස්කරණය කළ අපගේ ශිෂ්‍ය කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය යෝධකණ්ඩියේ අරියවංස හිමිගේ කාර්ය භාරය මෙහි ලා අගය කළ යුත්තේම ය.

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet