Paradise of Books

Bududahamin Pin Paw Paladena Hati

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala

Rs.150.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
සම්බුද්ධ දේශනාවට අනුව අප මෙලොව යම් සැපයක් හෝ දුක්ඛිත තත්ත්වයක් අත් විඳිනුයේ පෙර ආත්ම භවයේ දී අප විසින්ම සිදු කරනු ලැබූ ක්‍රියාවක හෝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසිනි. එමෙන්ම, අප මේ ආත්මයේ දී කරනු ලබන සියළු ක්‍රියාවන්හි ප්‍රතිවිපාක අපට ලබන ආත්ම භවයේදී හෝ ආත්ම භවයන්හි අත් විඳීමට සිදු වීම ඒකාන්තය. බුද්ධ නියමය එයයි. මේ නියත සිද්ධාන්තය මුල් කොට ගනිමින් වඩාත් සවිස්තරව හා සරළ තේරුම් සහිතව චිත්‍ර රූ සටහන් ද සමඟ එක් එක්. ක්‍රියාවන් හා ඒවාට අප වෙත ප්‍රතිලාභ වශයෙන් අත්වෙන ප්‍රති විපාක ද මේ පොත් පිංචට ඇතුළත් කොට ඇත්තේ, කුඩා දරුවකුට හෝ අබෞද්ධ අයෙකුට වුව වඩා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙසට ය. සියළු ක්‍රියාවන් හා ප්‍රතිවිපාක ඉතා සරලව හා පැහැදිලිව මෙසේ ඉදිරිපත් කළ ප්‍රථම වර්ගයේ පොත මෙයයි. මේ අගනා ග්‍රන්ථය සම්පාදනය සඳහා මුල් වූ ''The Cause and Effect Sutra" නම් වූ ඉංග්‍රීසි / චීන ද්විභාෂා ග්‍රන්ථය විදේශ ධර්ම ප්‍රචාරක සංචාරයකදී සපයාගෙන අප වෙත ධර්මානු ග්‍රහයෙන් ලබා දුන් තලගල මංගලාරාමාධිපති, රයිගම්, සල්පිටි දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, අතිපූජ්‍ය ගෞරවාර්හ තලගල සුමනරතන, අපේ නායක සමිඳුන්ට මේ පොත කියවා දිවිමග යහමගට පිළිපන් අප සියළු දෙනාගේ පූජනීය ගෞරවාදරය හිමි විය යුතු ය. මේ පොත කියවා තේරුම් ගෙන ජීවිත වඩාත් යහපත් හා අර්ථාන්විත ලෙස හැඩගස්වාගනු දැකීම උන් වහන්සේගේත්, අපගේත් එකම බලාපොරොත්තුවයි! එමෙන්ම, මෙම පොත චිත්‍ර නිර්මාණයෙන් වඩාත් අලංකාර කරදුන්, බෞද්ධ චිත්‍ර කරණයේ විශාල හැකියාවකින් යුත් දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වන විජයකීර්ති මහතාට අපගේ පුණ්‍යානුමෝදනය නිතැතින්ම හිමි විය යුතු ය
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet