Paradise of Books

Sarthaka Paul Jeewithayakata manowidyathmaka Magapenweemak

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala
  • ISBN :   955-9008-76-5

Rs.270.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

වර්තමාන සංකීර්ණ සමාජයේ පවුල් සංස්ථාව නොයෙකුත් හැල හැප්පීම් වලට ගොදුරු වී ඇත. විවාහ සහකරුවකු තෝරා ගැනීමේ සිට විවාහය, විවාහ ජීවිතය, දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ගේ හා තම තමන්ගේ වැඩිහිටි ජීවිතය ගත කරන අන්දම පිළිබඳව නව දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුව ඇත. මේ පොත නව සමාජයේ ජීවත් වීමේ දී මතු වන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝ විද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා ඇත. • විවාහ ජීවිතය සාර්ථක කරගැනීම. • දරුවන් හදා වඩා ගැනීම. • දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම. • පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළු වලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළු වලට සාර්ථකව මුහුණ දෙන අන්දම ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මක ව සාකච්ඡා කෙරේ. දයා රෝහණ අතුකෝරාල මහතාත්, හේළි නිමලා අතුකෝරාල මහත්මියත් දීර්ඝ කාලයක් ගුරුවරුන් ලෙසත් අධ්‍යාපන උපදේශකවරුන් ලෙසත්, කථිකාචාර්යවරුන් ලෙසත් කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සමුදාය මෙම ග්‍රන්ථය ලිවීමේ දී බෙහෙවින් උපකාරී වී ඇත. ග්‍රන්ථ කතුවරුන් ලෙස හා පුවත් පත් ලේඛකයින් ලෙසත් ක්‍රියා කරන මෙම දෙපළ සතිපතා පළවන ජනප්‍රිය පුවත් පත් වන සිරිකත, තරුණි වැනි කාන්තා පුවත් පත්වලට මනෝ විද්‍යාත්මක ලිපි සපයති. මෙම කෘතිය සෑම විවාහකයකුට ම, විවාහපේක්‍ෂකයකුට ම හා දරුවන් හදා වඩා ගන්නා දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ද අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය. ධනාත්මක චින්තනය මගින් ජාතිය අවදි කිරීමක් කරන්නට උර දෙන ශික්ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේ සාඩම්බර ඉදිරිපත් කිරීම

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet