Paradise of Books

Maranaya Madin - Mullativ Sita

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-97191-4-4

Rs.1,300.00
-5%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
උදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැවූ තුවාල ලැබූ දීසානායකටද ඉවෙන් මෙන් දැනුනේය. තමන් නිසා සෙසු සියලුදෙනා ගේ මරණය ඉක්මන්වනු දැකීම ඔහු කිසිසේත් අපේක්ෂා නොකළේය.එහිදී බොහෝ අපහසුතා මැද ඔහු කිසියම් දෙයක් කොදුරන්නට විය. එහිදී ඔහුගේ ඉල්ලීම වුයේ තමාට කැස්ස පාලනය කරගත නොහැකි බැවින් කෙසේ හෝ තමන්ව නිහඩ කරවන ලෙසය. ඒ වන විට ත්‍රස්තවාදීහු වතුර ටැංකිය පාමුලට ආසන්න වී සිටියහ .ඔවුන්ගේ ගිනි අවි හද එලියට දිලිසෙමින් තිබිණ .සුළු චලනයකදී වුව ඒවා නිසැකවම ක්‍රියාත්මක වන බැව් පැහැදිලිය. එකිනෙකාගේ හර්ද ස්පන්දනය පවා පහතට ඇසෙන තරමේ නිහැඩියාවක් තුල දිසානායක එක වරක් කරන හඩට 11 දෙනෙකුගේ ජීවිතවල අවසානය තීරණය වීමට ඉඩදිය යුතුද? එම විසදාගත නොහැකි ගැටලුව හමුවේ සියල්ලන් නිරුත්තර වී ඇති සෙයකි. තවත් මොහොතක් හෝ ප්‍රමාදයකට කිසිදු ඉඩක් නොවිය ,එහිදී ඉතිරිව තිබු එකම විකල්පය ක්‍රියාත්මක කරන ලෙස දිසානායක බල කළේය.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet