Paradise of Books

Cholesterol Gana Danaganimu

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-7519-08-1

Rs.100.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
හදවත් රෝග සම්බන්ධ වෛද්‍යවරයකු ලෙස හදවත් රෝග වලින් අකාලයේ මිය යන වටිනා ජිවිත ද ඔවුන්ගේ නික්ම යාම හේතුවෙන් තැවෙනා බොහෝ අය ද දැක ඇත්තෙමි. තව ද හදවත් රෝග සඳහා කළ යුතු වෛද්‍ය ප්‍රතිකාර වලට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් උපකරණ සඳහා අප රටේ ධනය වෙනත් රටවලට ඇදී යන අයුරු ද දකින්නෙමි. මවු බිමට ආදරය කරන පුරවැසියකු ලෙස රෝගී වූවන් සුවපත් කරනවාට වඩා වැඩි මෙහෙයක් අප රටේ ජනතාවට නිරෝගීව ජිවත් වීමට සහය වීමෙන් කළ හැකි බව මට හැඟුණි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් ලෙස හදවත් රෝග පිළිබඳවත් ඒවා වළක්වා ගැනීමට කළ යුතු දෑ පිළිබඳවත් පැහැදිලි කර දෙන මෙම පොත් පෙළ එළි දැක්වේ. මේ පොත් හොඳින් කියවා වැදගත් කරුණු හිතට ගෙන පිළිපදින ලෙසත් ඔබේ පවුලේ අය, මිතුරු මිතුරියන් දැනුවත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. නිරෝගී ශ්‍රී ලාංකික ජාතියක් සඳහා අපි සැවොම අත්වැල් බැඳ ගනිමු.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet