Paradise of Books

Paurusha Sanwardhanaya Sandaha danaathmaka manowidyawa

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-1782-01-6

Rs.200.00
-5%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
පුද්ගල පෞරුෂ සංවර්ධනය මගින් ජීවිතය සාර්ථක කරගත හැකි බව මනෝ විද්‍යා ක්ෂේත්‍රයට ප්‍රබලව හඳුන්වා දෙන ලද්දේ කාල් රොජර්ස්, ඒ බ්‍රහම් මාස්ලෝ ඇතුළු මානවවාදී න්‍යායන් ඉදිරිපත් කළ මනෝ විද්‍යාඥයින් විසිනි. පුද්ගල ජීවිතය සාර්ථක කරගැනීමට බලපාන ප්‍රධාන සාධක හතරකි. එනම් ආරය, අධ්‍යාපනය, අත් දැකීම් හා ජීවත්වන පරිසර වටාපිටාවයි. ආරය මගින් නිශ්චිත වූ ශක්ති සමුදායක් සහිතව මෙලොවට බිහිවන දරුවා තුළ ඇති විභව්‍යතාවන් හෙවත් විභව ශක්තීන්, මතුකොට විකසිත කරගැනීමට ඉහත කී අනිකුත් සාධක තුන උපකාරී වේ. දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ දී මේ සාධකවල බලපෑමේ ඇති ප්‍රබලතාව අධ්‍යාපනඥයින් විසින් වටහාගත යුතුව ඇත. පුද්ගල දියුණුවට අධ්‍යාපනයේ ඇති බලපෑම හා වටිනාකම ගැන විවාදයක් නැත. එසේ ම විධිමත් අධ්‍යාපනය නියම අයුරින්, ක්‍රමානුකූල පිළිවෙලකට, මුල් අවධි වල දී ලැබී නොතිබුණත්, ඉගැන්වීම මගින් එම සැඟවී ඇති ශක්තිය යළි මතු කළ හැකි බව වාග් නියුරෝන සැකසුම් (NLP) විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ද ඔබ තුළ ඇති ඇතුළාන්ත ශක්තිය යළි මතු කර අවදි කරවාගෙන විශිෂ්ටත්වය පෞරුෂ සංවර්ධනය සඳහා ධනාත්මක මනෝවිද්‍යාව 4 කරා යාමට මඟ පෙන්වීමට උචිත පරිදි ය
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet