Paradise of Books

Ummagga Jathakaya

0 Ratings
Estimate Shipping Time: 7 Days

Product Code: BFM061

  • Author :   Nayana Thilak Rathnayaka
  • Language :   Sinhala
  • Publisher :   Susara Publishers
  • ISBN :   978-955-33-0577-0

Rs.350.00
-20%
Quantity
Only 2 left in stock!
Sold by
Book for me.lk

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
සිංහල බෞද්ධ ජනතාවගේ ජීවන දර්ශනය, ජීවන පරිපාටිය, සිතුම් පැතුම් හා නිර්මාණකරණය කෙරෙහි බලපෑ ජාතික මහා ග්‍රන්ථ රත්නය පන්සිය පනස් ජාතක පොත යි. එය ජාතික මහා ග්‍රන්ථය වශයෙන් හැඳින්විය යුත්තේ ශ්‍රී ලාංකිකයාට ජාතක පොත අතිඋතුම් ම ග්‍රන්ථ රත්නය වන නිසා ය. එසේ ම වැදගත් වන නිසා ය. මෙරටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇරඹුණු දා සිට ම ශ්‍රී ලාංකිකයෝ ජාතක පොත කියවීමෙන් මහත් ආස්වාදයක් ලැබූහ. දුසිරිතින් දුරු ව සුසිරිත් මඟට පිළිපන්හ. එසේ සලකා බැලීමේ දී අප සදාචාර සම්පන්න ජාතියක් ලෙස ලෝක ශිෂ්ටාචාරයේ ඉස්මතු වී සිටීමට හේතුව වූයේ ජාතක පොතින් ලැබූ ආභාසය යි.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet