Paradise of Books

Ekama Niwan Maga

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala

Rs.400.00
-5%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
සුදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධිපති ගරු ආචාර්ය කල්‍යාණතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව. ප්‍රවීන භාවනා උපදේශක ඩබ්.ටී. පියසේන මහතානන් විසින් රචිත එකම නිවන් මග නැමැති වටිනා ධර්ම ග්‍රන්ථයේ 2,3,5,18,59 යන පාඩම් ප්‍රථමයෙන්ද දෙවනුවට 25,26,27,62 යන පාඩම්ද කියවීම වඩා ප්‍රයෝජනවත් වේ යැයි විශ්වාස කරමි. වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, ඉපදුනු සෑම දෙනාටම පොදු ධර්මතාවයකි. රජවරු සිටුවරුන්ද, මහා සාර කුලවල උපන් අයටද, උසස් තනතුරු මිල මුදල් යාන වාහන ආදී භව භෝග සම්පත් ඇති අයටද ඉන් මිදිය නොහේ. පුද පූජාවන්, ශාන්ති කර්ම, බලි බිලි, තොවිල් ආදිය කොතෙක් කලත් එයින් මිදිය නොහේ. එනමුත් සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම තුලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ මැනවින් වටහා ගැනීම තුලින් සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය උපදවා ගැනීමටද එමගින් සසර ගමන නතර කර ගැනීමටද අවශ්‍ය ශක්තිය ලබා ගත හැකිය. මේ සඳහා ලෞකික ශ්‍රද්ධාව අභිබවා යන ලෝකෝත්තර ශ්‍රද්ධාව ඉතාමත් අවශ්‍යයි. ලෝකෝත්තර ශ්‍රද්ධාව මත වැඩෙන ශීල, සමාධි, ප්‍රඥා, යන ත්‍රී ශික්ෂා නිසා සෝවාන් ආදී මග ඵලවලට පත්විය හැකිය. සියළු පාප කර්ම වලින් වැලකී සිව්බඹ විහරණ ආදී කුසලධර්‍ම වැඩීමත්, සම්මා සතියෙන් සිත සන්නද්ධ කර ගැනීමත් බුදුපියාණන්ගේ උතුම් ධර්‍ම මාර්ගයයි. සියළු නාම රූප ප්‍රවේශයන්ගේ නිත්‍ය ලක්ෂණය වන ත්‍රිලක්ෂණය යම් දිනෙක අවබෝධ වී ත්‍රිවේද වේදනාවන්ගේ මිදීමක් වෙයිද එය නිර්වාණය යයි කියනු ලැබේ. ප්‍රවීණ කම්මට්ඨානාචාර්යය ගරු පියසේන මහතා තම අද්දැකීමද සහිතව රචිත ”එකම නිවන් මග” නැමැති ධර්ම ග්‍රන්ථය නිර්වාණය සඳහා අවශ්‍ය විශුද්ධි මාර්ගය ඉතා සරලව ඉදිරිපත් කර ඇත
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet