Paradise of Books

Piyagen Puthuta Owadan

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-98801-2-7

Rs.100.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
දරුවෙකුගේ ජීවිතාවබෝධය සඳහා අවශ්‍ය මූලික කරුණු එකතු කර ගැනීම ආරම්භ කරන්නේ නිවස තුළින්මය. නිවසේ දී ලබන අත්දැකීම් සමාජයේ දී ක්‍රියාවට නැංවීමට දරුවා උත්සුක වෙයි. එමෙන් ම සමාජයෙන් ලබන අත්දැකීම් පිළිබඳ ව වැඩිදුර විස්තර දෙමව්පියන්ගෙන් උගෙනීමට ද උත්සාහ කරයි. එබඳු අවස්ථාවක අදාල උපදේශනය දරුවාට ලබා දී යහ ගුණ සපිරි බුද්ධිමත් මිනිසෙක් සමාජයට ජනිත කරවීම දෙමව්පියන් සතු වගකීමකි. දෙමව්පියන්ගේ එකී අරමුණ මල්ඵල ගන්වා ගැනීමට පිටිවහලක්වනු පිණිස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet