Paradise of Books

Ogan Wadana Puhunuwa

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala

Rs.100.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
විශ්ව භාෂාවක් ලෙස සැලකෙන සංගීත විෂය දවසකින් දෙකකින් හෝ මාසයකින් දෙකකින් ඉගෙන ගැනීමට හැකි දෙයක් නොවන බව නව පරපුරේ සිසු සිසුවියන් ප්‍රථමයෙන් සිහි තබා ගත යුතු කාරණයකි. ඔබ සිංහල භාෂාව, ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයන් ඉගෙනීමට වසර ගණනක් ගත කර ඇත. එසේ නම් ඉවසීමෙන් යුතුව මෙම පොතෙහි සඳහන් අභ්‍යාස සහ උපදෙස් පිළිවෙළින් ප්‍රගුණ කළහොත් ගුරුවරයෙකු නොමැතිව ඔබට ඉතා ඉක්මණින් දක්ෂ වාද්‍ය ශිල්පියෙකු විය හැකිය. ඔබේ සංගීත දිවියට මෙම පොත් පිංච නිරතුරු උපකාරයක් වේවායි මගේ පැතුමයි. තවද ජීවිතයේ අනන්ත බාධක වලට මුහුණ දෙමින් මා හට මෙම පොත ලියන්නට ධෛර්යය ලබා දුන් චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යන්තරයේ ගරු සභාපති සුමනදාස සමරසිංහ මැතිතුමා මෙම අවස්ථාවේ භක්ති ප්‍රණාමයෙන් සිහිපත් කරමි
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet