Paradise of Books

Demapiya Wagakima ha Daruwa

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-652-441-0

Rs.250.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
නිවසේ බුදුන් මව බව බුදු දහම උගන්වයි. මව පමණක් නොව පියාද දරුවාට බුදුවරයෙකි. එහෙයින් එම උතුම් පදවියෙහි වග කීමට හා ගරුත්වයට සරිලන සේ තම ජීවන ශෛලිය සකසා ගැනීම හැම මවකගේම පියෙකුගේම වගකීම වේ. දරුවා යනු දෙමාපියන්ට මුහුණ දීමට ඇති ප්‍රබල අභියෝගයක් වන්නේ ඒ නිසාය. දරුවාගේ වර්ධනයේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම ප්‍රබල අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කුමන අයුරින්ද යන්න මතය. මෙම ග්‍රන්ථය එම කරුණ සම්බන්ධයෙන් දෙමාපියන්ට හොඳ අත්වැලක් වනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි. මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කිරීම සඳහා ඇප කැප වූ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය ප්‍රමුඛ සෑමදෙනාම මගේ කෘතඥතා පූර්වක ස්තූතියට හිමිකරුවෝ වෙති. හොඳ මවක, පියෙකු වී අනාගත පරපුරේ උදා තරුවක් වන්න
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet