Paradise of Books

Adhiwegi Igenuma

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   955-96998-0-6

Rs.450.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
අධිවේගී ඉගෙනුම, නිරන්තරයෙන් සාර්ථකව ඉගෙනගන්නා, සැපතින් සතුටින් ජීවත්වන මිනිසුන්ගේ රහස් ඔබට ලබාදෙන විශිෂ්ට පොතකි. මෙම අපූර්ව පොත ඔබට ඉතා වේගයෙන්, පහසුවෙන් සහ විනෝදයෙන් ඉගෙනීමට හැකියාව ලබා දෙයි. වෛද්‍ය ප්‍රියංග ද සොයිසා නියුරෝ ලින්ස්ටික් ප්‍රෝගැමින්ග්, මනෝ/ කායික වෛද්‍ය විද්‍යාව, ඇක්සලරේටඩ් ලර්නින්ග්, ස්වයං සංවර්ධනය සහ අධ්‍යාත්මික වර්ධනය ගවේෂණය කරයි. එහි ප්‍රතිඵලය ඔබගේ උඩු සිත මෙන්ම යටි සිත අමතන, ඔබව පරිවර්තනය කරන අපූර්ව පොතකි. ඔබ ශිෂ්‍යයෙකු, ගුරුවරයෙකු හෝ ඉගෙනගන්නා දරුවන් සිටින මව්පියෙකු වුවත්, දරුවන් සහ තරුණයන්ට උපදෙස් දෙන වැඩිහිටියෙකු වුවත්, අලුතින් යමක් ඉගෙනීමට අදහස් කරන කෙනෙකු වුවත්, හොඳින් ඉගෙනීමට නොහැකි යයි සිතන කෙනෙක් වුවත්, හොඳින් ඉගෙන ගත හැකි කෙනෙකු වුවත් මෙම පොත කියවීමෙන් ඔබ තුළ සුවිශාල බලපෑමක් සහ පවතින වෙනසක් සිදුවනු ඇත
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet