Paradise of Books

Waidya Sangrahaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-8511-00-5

Rs.350.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
ජනතාවට වඩාත් සමීප ලෙස වෛද්‍ය විද්‍යාත්මක කරුණු වටහාදෙන වෛද්‍ය සුදත් දට්ඨිංහ මෙම කෘතිය තුළින් කුඩා දරුවන්ටද තේරුම් යන අයුරින් සරලව හා සුමටව විවිධ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. කොළඹ වෛද්‍ය පීඨයේදී එම්.බී.බී.එස්. උපාධිය හැදෑරූ මේ ලේඛකයා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද ආහාර පෝෂණය පිළිබඳ විද්‍යාපති උපාධියද ලේඛකත්වය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි අභිඥාන පත්‍රද ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හදාරා ඇත
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet