Paradise of Books

Sangeetha Banda Waadana Puhunuwa

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   ISMN M 710007-01-7

Rs.180.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
නවීන විද්‍යාවේ දියුණුවත් සමගම දියුණු තාක්‍ෂණික ක්‍රම දිනෙන් දින අළුත් වන බව නොරහසකි. සංගීතය අතින් බැලූ කළ එක් බොත්තමක් එබු සැතින් ඕගනයකින් අපට අවශ්‍ය සංගීත භාණ්ඩයේ හඬ ලබා ගත හැකිය. නමුදු එය කෘතිම හඬක් මිස ප්‍රායෝගික නොවේ. මා මෙම කෘතියෙන් අදහස් කළේ මෙවැන්නකි. එනම් සංගීත භාණ්ඩ කිහිපයකින් හෝ අඩු තරමින් ස්වර හත වයන්නට ආධුනිකව සංගීතය හදාරන්නකු හට අතදීමකි. මගේ එම කර්තව්‍යය මල්පල ගැන්වීයැයි මම සිතමි. බටහිර සංගීත භාණ්ඩ කිහිපයක් ද, පෙරදිග සංගීත භාණ්ඩ කිහිපයක් ද, හසුරුවන ආකාරය මා මෙම කෘතියෙන් ඉදිරිපත් කර ඇත්තෙමි. මෙම කෘතිය පිළිබඳව ඔබගේ යෝජනා, චෝදනා විවේචන, ඉතා නිහතමානි ඉවසමි. මෙම කෘතිය සංගීතය පිළිබඳව කරණු කාරණා සොයන ඔබට වැඩදාය වෙිවායි මම ප්‍රාර්ථනා කරමි
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet