Paradise of Books

Ape Sanskruthika Urumaya

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-613-292-2

Rs.1,235.00
-5%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

ශ්රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ආරම්භ වන්නකි. අනතුරුව මූලික කෘෂිකාර්මික යුගය දක්වා වර්ධනය වෙමින් ඉතා දියුණු ඓතිහාසික යුගයක විවිධ සමාජ ආර්ථික සංස්කෘතික ක්‍රියාදාමයන් සකස්වීම පුරාවිද්‍යා තොරතුරු මඟින් අනාවරණය කරගෙන තිබේ. " අපේ සංස්කෘතික උරුමය '' නම් ශාස්ත්‍රීය සංග්‍රහය මඟින් එම දීර්ඝ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ තොරතුරු කාණ්ඩ දෙකක් ඔස්සේ සංක්‍ෂිප්තව සාකච්ඡා කර ඇත. පළමු කාණ්ඩය මඟින් සම්බුද්ධ ශාසනය, බුදු සසුන පිහිටු වීම, ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය, බුදු සසුනෙහි ව්‍යාප්තිය, අවනතිය හා පුනරුදය, ශ්‍රී ලාංකික බෞද්ධ සංකේත, බුදු සමයෙන් පෝෂිත සාරධර්ම සහ බෞද්ධ අධ්‍යාපන ප්‍රණාලිය යන මැයෙන් විශේෂ පරිච්ඡේද හතක් යටතේ පර්යේෂණ ලිපි විසි නමයක් ඇතුලත් වී තිබේ




There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet