Paradise of Books

Sancharaka Viyaparaya - Sancharana Salasumkaranaya ha Sanwardhanaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-673-076-0

Rs.180.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
සංචාරක ව්‍යාපාරය මැනවින් සංවර්ධනය කිරීමට. වෙළෙඳ පොළ ඉල්ලුමට සංවේදී වීමට හා ප්‍රදේශයක් පූර්ණ සංචාරක සංවර්ධන ක්‍රමයකට අනුගත වීමට ක්‍රමවත් සංචාරක සැළසුම්කරණයකට යටත් විය යුතුය. සංචාරක සැළසුම්කරුවන් ක්‍රම වේදයක් හා කාර්යක්ෂම ප්‍රවේශයක් සඳහා ප්‍රමාණවත් පළපුරුද්දක් ලබා තිබිය යුතුය. උදාහරණ වහයෙන් ආසියා ශාන්තිකර කලාපයේ ජාතික හා ප්‍රාදේශීය සැළසුම්කරණය ආරම්භ වී ඇත්තේ 1950 හවායි රාජ්‍ය සැළසුමෙහි ප්‍රධාන අංශයක් වශයෙන් සංචාරක ව්‍යාපාරය ද ඇතුළත් කර ඇත. එලෙසම එම සැළසුම් ක්‍රියාවලිය 1960 හා 1970 දශකවල දී ද ව්‍යාප්ත වී ඇත. තායිවානය, ශ්‍රී ලංකාව, මැලේසියාව, පීජි හා ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය ආශ්‍රිතව ද එවක සංචාරක සැළසුම් බිහි වී ඇත. එලෙසම යුරෝපයේ යුගෝස්ලෝවියාව, සයිප්‍රස්, කෝෂියා ප්‍රංශයේ ඇකුයිටේන් වෙරළ කලාපය වෙනුවෙන් ද ප්‍රධාන සැළසුම් බිහි වී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනය උදෙසා ජාතික, ප්‍රාදේශීය හා නිකේතන සංචාරක සැළසුම්කරණය ආරම්භ වූයේ 1980 දශකයේ දී ය. කෙසේ වුවද, බොහෝ රටවල් අයහපත් සමාජ, සංස්කෘතික හා පාරිසරික බලපෑම් විශේෂ සැලකිල්ලට ගනිමින් අවිධිමත් සංචාරක සංවර්ධනයෙන් ඇතිවිය හැකි ගැටළු වළක්වා ගැනීම සඳහා සැලකිලිමත් සැළසුම්කරණ ක්‍රියාවලියකට එළඹීමට තීරණය කර ඇත.  එම නිසා සංචාරක ව්‍යාපාරය සංවර්ධන ක්‍රමෝපායක් වශයෙන් යොදාගනු ලබන සෑම රටකට ම විධිමත් සැළසුම්කරණ ක්‍රියාවලියක් ඉතා අවශ්‍ය බව සැලකේ.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet