Paradise of Books

Sancharaka Viyaparaya Pasubima, Balapaama ha Nawa Pravanatha

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-673-012-8

Rs.210.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
සංචාරක ව්‍යාපාරය අද ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛතා කර්මාන්තයක් වශයෙන් ඉදිරියට පැමිණෙමින් පවතී. ශ්‍රී ලංකාව ද අද තම ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රමුඛතාවයක් සංචාරක ව්‍යාපාරයට ද ලබා දෙමින් සිටී. ශ්‍රී ලංකාව සැලසුම් ම්ගත ව සංචාරක ව්‍යාපාරයට එළඹියේ 1966 දී ලංකා සංචාරක මණ්ඩලය පිහිටුවීමත් සමඟ වුව ද, ශ්‍රී ලංකාව දුරාතීතයේ සිට දේශාටකයන් හෝ සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් වී තිබුණි. කෙසේ වුව ද, දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවැති ත්‍රස්තවාදී යුද්ධයේ දී වඩාත් බැට කෑ කර්මාන්තය බවට පත් වූයේ ද, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර යයි. ශ්‍රී ලංකාවට දශක කිහිපයකට පසු සංචාරක ව්‍යාපාරයට එළැඹි අග්නිදිග ආසියාවේ වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වැනි රට වලට පවා සංචාරකයන්ගේ පැමිණීම අතින් ශ්‍රී ලංකාව අභිබවා යාමට හැකි වී ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය වළක්වාලීමට එම ත්‍රස්තවාදී යුද්ධයම හේතු විය. කෙසේ වුවද, 2009 මැයි මාසයේ දී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේනාධිනායකත්වය යටතේ ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් අවසන් කරන ලද ත්‍රස්තවාදී යුද්ධය නිසා මෙතෙක් ශ්‍රී ලංකාව මඟ හැර වෙනත් සංචාරක ගමනාන්ත සොයා ගිය සංචාරකයන් නැවත ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරවා ගැනීමට මඟ පෑදී ඇත. 2009 අවසාන භාගයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පෙන්නුම් කරනු ලබන සීඝ්‍ර ප්‍රගතිය, සංචාරක ව්‍යාපාරය විෂයයක් වශයෙන් අධ්‍යයනය කිරීම සඳහාද, සිසුන් පොළඹවන ක් ක්ෂේත්‍රයක් බවට ද පත්වෙමින් පවතී.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet