Paradise of Books

Kotas Welandapolen Obath Kotipathiyeku Wanna

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-7886-01-5

Rs.350.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
කොටස් වෙළඳපොළෙන් ඔබත් කෝටිපතියකු වන්න ' නමැති මෙම කෘතියට පෙරවදනක් ලිවීම යුගයේ අවශ්‍යතාවයක් පිරිමසාලීමේ කර්තව්‍යයක් ලෙස සළකමි. ඕනෑම ආර්ථිකයක කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යවසායකයින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. කොටස් වෙළඳපොළ ආයෝජනය, රටක මහා පරිමාණ ව්‍යාපාරයන්හි ආර්ථික වාසිය බහුතරයක් පුර වැසියන්ට ලබා ගැනීමට ඇති තවත් එක් ක්‍රමයක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි. මන්දයත්, සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ආදායම් මට්ටම කුමක් වුවත් කොටස් වෙළඳ පොළ හරහා ඕනෑම මහා පරිමාණ සමාගමකට ආයෝජකයන් ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව පවතින බැවිනි. නමුත් අවාසනාව වන්නේ, සාක්ෂරතාව ඉහළ අපේ රටේ මේ පිළිබඳව දැනුම ඇත්තේ ඉතා අතළොස්සකට පමණක් වීමයි. සංවර්ධිත රටවල ජනගහනයෙන් 30%ක් 40% ක් පමණ පිරිසක් එම රටවල සමාගම්වල කොටස්හි ආයෝජනය කරන නමුත් ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කරන්නේ ජනගහනයෙන් 3%ක් වැනි ඉතා අඩු පිරිසකි. පුද්ගල ආර්ථික සංවර්ධනය පිළිබඳව සැළකීමේදී මෙය කිසිසේත්ම යහපත් තත්වයක් නොවේ. වෛද්‍ය, ඉංජිනේරු, ගිණුම්කරණය හා නීතිය ආදී කුමන ක්‍ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය හැදෑරුව ද කුමන රැකියාවක නිරත වුව ද ව්‍යාපාර සහ ආයෝජනය අප ජීවිත හා බැඳී පවතී. සාර්ථක ආයෝජකයින් ලෙස ඔබ පෙරට පැමිණිය හොත් ඔබගේ ආර්ථිකයේ කැපී පෙනෙන ධනාත්මක වෙනසක් ළඟා කර ගත හැකි වනු ඇත. ඒ සඳහා ඔබට දැනුම සහ පුහුණුව අත්‍යවශ්‍ය වේ
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet