Paradise of Books

Kotas Welandapola Itha Saralawa

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-4645-12-7

Rs.250.00
-2%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
නිරන්තරයෙන් පුළුල් වන නව ලෝකය තුළ දැනුම නමැති සංකල්පයට හිමිවන්නේ කේන්ද්‍රීය ස්ථානයකි. අවස්ථාවන් උත්පාදනය වීමත් එමෙන්ම අවස්ථාවන් උදාකරගන්නා මිනිසුන් බිහිවීමත් අනිවාර්යයෙන්ම සිදුවන්නේ නව දැනුම හා තිබෙන දැනුම යාවත්කාලීන කරගැනීම මතයි.වෙනස්වන ලෝකයක නිම් වළලු පුළුල්වන ක්ෂේත්‍රයන් අතර ආයෝජනයද නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරයි. එහිදී ශක්තිමත් ආයෝජකයින් පරපුරක් බිහිකිරීමේ මූලික පදනම වනුයේ දැනුම හා ඉන් අත්පත්කරගන්නා බුද්ධියයි. බුද්ධිමත් ආයෝජකයා යනු සෑමවිටම රටක ආර්ථිකයෙහි ජීවනාලිය කීවොත් අතිශයෝක්තියක් නොවේ. එම නිසා ඔවුන් නිරන්තර වෙනවස් වන හා අලුත් වන දැනුමෙන් පෝෂණය කිරීමේ කාර්ය භාරය අප සැම දෙන සතුව තිබේ.එසේ දැනුම සම්ප්‍රේෂණය කිරීම සරළ හා සිත් ඇදගන්න සුළු අකාරයෙන් කිරීම කෙරෙහි මෙම ග්‍රන්ථයෙහි කතුවරයා දක්වන නිපුණතාව අගය කළ යුතුය. ආයෝජනය යන පුළුල් විෂය ක්ෂේත‍්‍රය තුළ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය සරළව ලිවීම මෙන්ම අවබෝධ කරදීම ඉතා සංකීර්ණ කාරණාවකි. කතුවරයා එය ජයගෙන තිබීම පාඨකයාට මහත් අත්වැලකි. එමෙන්ම අතිශය න්‍යායාත්මක විෂයක් සරළ බස් වහරකින් සන්නිවේදනය කිරීම ඉතාම අපහසු කාර්යයක් වන අතර මෙම ග්‍රන්ථය එකී අපහුතාවන් මගහරවා ගැනීමට අත්වැලක් සපයනු ඇත.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet