Paradise of Books

Thea mal

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Author :   Gamini Chandralal Gunathilaka
  • Language :   Sinhala
  • Publisher :   Ashirwada Publishers

Rs.320.00
-30%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
 තේ මල් පිපී තිබෙනු දකින වතු හිමියන් මෙන්ම කම්කරුවන් ද ඒ දෙසවත් නොබලති. පූජාවන්, සැරසිල්ලක් හෝ ඖෂධයක් වශයෙන් වත් කිසි දිනෙක තේ මලක් නොගනිති. කුඩා දරුවෝ සෙල්ලම් පිණිස නම් ඉඳ හිට තේ මල් නෙලති. ඒ දකින්නවුන් පවසනුයේ " මල් කඩන්න එපා " කියා නොව " දළු තලන්න නම් එපා" කියාය. දිනක් දරුවකු තම මවගේ මුහුණට තේ මලක් ළං කළේය. " පුදුමාකාර සුවඳක් නේ '' මව කීවාය. දිරිමත් වූ දරුවා තේ බීජයක් ගෙන දෙකට මැදින් පැලුවේය. එහි මදය හරියටම මිනිස් කළලයකට සමාන බව ඔවුන් දුටුවෝය. සිරිලක යටත් විජිත සමයේ තේ සංස්කෘතිය ආශ්‍රයෙන් සිදු වූ සත්‍ය සිද්ධීන් ගොනුකොට ගොඩනගන ලද එකල ජන ජිවිතය, සංස්කෘතිය මෙන්ම ලංකාවට පැමිණ සිටි සුදු ජාතිකයන් ගේ සැබෑ ස්වරූපය, අදහස් හා ගති ලක්ෂණ මනාව පිළිඹිබු කරන රසවත් කතා කිහිපයක් මෙහිදී ඔබට රස විඳිය හැකිය
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet