Paradise of Books

Rasa Katha

0 Ratings
Estimate Shipping Time: 7 Days

Product Code: BFM409

  • Author :   Dadigama V. Rodrigo
  • Language :   Sinhala
  • ISBN :   978-955-1319-16-8

Rs.1,500.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
Book for me.lk

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
19 වැනි ශතවර්ෂයේ සම්භාවනීය ගත්කතුවරුන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි ඇලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාග් විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ. මිහයිල් ලෙර්මන්තව්, කොකේසියානු ජනකතා වටා ළමා කතා නිර්මාණය කළේ ය. ලේඛක - දේශාටක ඉන්ජිනේරු නිකොලායි ගාරින් කොරියන් ජනකතා තම කෘතිවලට පදනම් කරගත්තේ ය. නැගෙනහිර විචාර බුද්ධිය පිටිවහල් කරගෙන ලෙව් තෝල්ස්ටෝයි සහ අලේක්සාන්දර් කුප්රින් කතා ලියුවෝ ය. මෙලෙස මේ කතා විවිධ වුව ද, ඒවා එක් හේතුවක් විසින් සමගි වෙයි. එනම් සත්‍යය, දයාව, ශ්‍රමයට ගරු කිරීම සහ සිය මව්බිමට ආදරය කිරීම විසිනි
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet