Paradise of Books

Rankasi Kumariya

0 Ratings
Estimate Shipping Time: 7 Days

Product Code: BFM076

  • Author :   Siril Chandrasekara Gunawardena
  • Language :   Sinhala
  • Publisher :   Susara Publishers
  • ISBN :   978-955-33-1089-7

Rs.1,200.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
Book for me.lk

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
ඉංග්‍රීසි කිරීටයට නැවතුම් තිතක් දමා අන්ත අසරණ තත්ත්වයට පත් කරනු ලැබ, ස්ටුවර්ට් රාජ වංශයට නැදෑකම් ඇති කුඩා ෆ්‍රාන්සස් ස්ටුවර්ට් ප්‍රංශයට පලා යන්නේ තම මෑණියන්, සොහොයුරිය සහ සුරතල් වියේ පසුවන සොහොයුරාද සමඟය. කාගේත් නෙත් කීපවරක්ම ආකර්ෂණය කෙරෙන රූමතියක් බවට පත් වන ඇය 'සූර්ය රාජ' යන විරුදාවලී ලත් ප්‍රංශ මහාරාජ xvi ලුයීගේ බැල්මට අසුවන්නේ දාහතර වැනි වියේ දීය. තම දෙවැනි බිරිඳ වන ලෙස ඔහු රන්, මුතු, මැණික් පුදා ඇගෙන් ඉල්ලා සිටී, නමුත් තම රටේ ගෞරවය රැකීමේ පාඩම තම මැණියන්ගෙන් උගෙන, ලුයීගේ බලවත් විරුද්ධතාවය මැද්දේ ඇය එංගලන්තයට නැවත එන්නේ ඒ වන විට පොදු රාජ්‍ය මණ්ඩල පාලනය පරාජය කොට පාර්ලිමේන්තුව විසින් එහි රජු ආපසු කැඳවා 1660 දී රාජත්වය තහවුරු කිරීම අනුවයි.දේශපාලන බල තුලනය සහ වාණිජ පරමාර්ථ මුල් කරගෙන එංගලන්තයේ දෙවන චාල්ස් රජු ප්‍රතිකාල් කුමරියක් විවාහ කර ගත්තත්. භාර්යාවක් හැටියට ඔහු සතුටු වූයේ ෆ්‍රාන්සස් සමඟ සයන ගත වීමෙනි."විනෝද රජු' නමින් නමක් තමන් හට පට බන්දවා ගන්නා චාර්ල්ස් ගේ ගෞරවයද රැක දෙමින්, දික්කසාදයකට බලපෑම් ලබන අහිසංක රැජිනිය ඒ අපකීර්තියෙන් බේරාගනිමින්, තම රට ද විදේශ ආක්‍රමණය තර්ජනයකින් මුදා ගනිමින් මහා කාර්යයක් කළත්, අවාසනාව රූපයෙන් වසාගත නොහැකි වන ඇය මේ ප්‍රධාන චරිතයන් සියල්ලම මෙලොව හැර යනවා දකින්නටත් ජිවත් වෙයි. ජාත්‍යාලය, ප්‍රේමය, කාමය, යුක්ති ගරුක බව, ආත්ම පරිත්‍යාගය ආදී සියලු ගති ගුණ සමඟ කතාව අපූරු අවසානයක් දකී
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet