Paradise of Books

Ihalinma Sarthaka Ayage Purudu 7

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala
  • ISBN :   978-955-691-005-6

Rs.776.00
-Rs.3.00
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
ඉහළින් ම සාර්ථක අයගේ පුරුදු 7 නමැති මේ කෘතිය මෙතෙක් ලියැවී ඇති ග්‍රන්ථ අතුරෙන් ලෝකයට වැඩි ම බලපෑමක් කළ කෘතිය ලෙස සැලැකෙයි. උත්පාදක ශක්තියෙන් අනූන මේ කෘතිය තුළ, ස්ටීවන් කොවේ, පෞද්ගලික සහ වෘත්තීය ගැටලු විසඳා ගැනීමේ, මූලධර්ම කේන්ද්‍රීය, ඒකාබද්ධ, සමස්ත, ප්‍රබල එළැඹුමක් ඉදිරිපත් කරයි. මෙහි ඉදිරිපත් කර ඇති විනිවිද යනසුලු ප්‍රතිවේද සහ වෘත්තාන්ත මගින් ඔහු, සාර්ථක ව ජීවත් වීම සහ වෘත්තියක යෙදීම සඳහා, මූලික ස්වාභාවික නීති නියෝජනය කරන අනුපූර්ව මූලධර්ම මාලාවක් පියවරින් පියවර ඉදිරිපත් කරයි. එහි දී, ආරක්ෂා සහිත ව, වෙනසට අනුහුරු වීමට ද, වෙනස්කම් ඇති කිරීමට මුල් වන 'අවස්ථා නැණවත් ව හසු කර ගැනීමට සහ උපයෝගි කර ගැනීමට ද ඔහු අපට මඟ පෙන්වයි. ලෝකයේ භාෂා 38 කට වැඩි ගණනකට පරිවර්තනය කර ඇති මේ කෘතිය, උපරිම අලෙවිය වාර්තා කර ඇති අතර, ලොව පුරා විවිධ පුද්ගලයන් ගේ, ව්‍යාපාර වල සහ සංවිධාන වල අතිමහත් සාර්ථකත්වයට දායක වී ඇත
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet