Paradise of Books

Api Chess Kridawa Igena Ganimu

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   955-95967-0-5

Rs.250.00
-2%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Island Wide Same Rate
    (Rs.280/= for 1st Kg)
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details
ක්‍රීඩාව තුළින් ශාරීරික හා මානසික සංවර්ධනයක් ඇතිවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන ප්‍රචලිත කරුණකි. ක්‍රීඩාවේ නියැලීමෙන් ශාරීරික වර්ධනය ඇතිවන අතරම ක්‍රීඩාවේ තරගකාරි ස්වභාවය නිසා ලබන තෘප්තිය හා ආත්ම වින්දනය හේතු කොට ගෙන මානසික සංවර්ධනයක් ඇති වේ. ජාත්‍යන්තරව මහා පිළිගැනීමක් ඇති චෙස් ක්‍රීඩාව, ශාරීරික වර්ධනයට වඩා මානසික වර්ධනය ඇතිකර ගැනීමට අන් කවර ක්‍රීඩාවකටත් වඩා උපකාරී වේ. මානසික වර්ධනයේ ඉහළම මට්ටම' යනුවෙන් අප හඳුන්වන්නේ පුද්ගලයකුට සිත එක්තැන්කර ගැනීමේ හා සිත පාලනය කර ගැනීමේ හැකියාව ඇති කිරීමයි. එය බුද්ධිමය වර්ධනයකි. චෙස් ක්‍රීඩාවේදී තම පිලේ රජු ආරක්ෂා කර ගැනීමත් ප්‍රතිවිරුද්ධ පිලේ රජු ආක්‍රමණය කිරීමත් කළ යුතුය. එම ක්‍රියාකාරකම් බුද්ධි වර්ධනයටත් බොහෝ දුරට උපකාරී වේ. එම නිසා චෙස් ක්‍රීඩාව සිත එක අරමුණක තබා ගැනීමේ හැකියාව හා කල්පනා කිරීමේ ශක්තිය උපරිමව ලබාගත හැකි උසස් ගනයේ ක්‍රීඩාවක් බව කිව හැකිය.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet